FAST NEWS

24×7 Around the Globe

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කළුතර) – හැට හැවිරිදි පියෙකු ඊයේ (26) බේරුවලදී තම පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මොවුන් දෙදෙනා වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.