FAST NEWS

24×7 Around the Globe

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක් ගින්නෙන් විනාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකොටුවේ බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේනවා.

එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 5 ක් යොදවා තිබෙනවා.