FAST NEWS

24×7 Around the Globe

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං තොග වෙළෙඳපොළ එළඹෙන ජුනි 17 වනදා සහ 18 වනදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය එළවළු ද්‍රව්‍ය බෙදා හාරීමේ පහසුව සහ ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමේ පහසුව සඳහා එම ක්‍රියාමාර්ග ගෙන තිබේ.