ශ්‍රී ලංකාවේ කොවිඩ්-මරණ 63 කින් ඉහළ යයි

ශ්‍රී ලංකාවේ කොවිඩ්-මරණ 63 කින් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සම්බන්ධ මරණ සංඛ්‍යාව 2,136 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

වෛරසයට සම්බන්ධ තවත් මරණ 63 ක් ඊයේ (12) තහවුරු වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.