FAST NEWS

24×7 Around the Globe

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (14) සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMC) පවසයි.

රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදී ඇත්තේ.