FAST NEWS

24×7 Around the Globe

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටගල ප්‍රදේශයේ එකම පවුලකට අයත් 17 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

පසුගිය දිනක එම ප්‍රදේශයේ පුද්ගලයකු රෝගාතුරවි නිවස තුල මිය ගිය බවත් පසුව එම මළ සිරුර පිළිබදව පරික්ෂා කිරිමේදි ඔහු කොව්ඩ්-19 ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයාගේ පවුලේ ඥාතින් PCR පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසු එම වාර්තා මත එම පවුලේ 17 දෙනකුට වෛරසය අසාදනය වී ඇති බවට හදුනා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.