FAST NEWS

24×7 Around the Globe

ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 12.5 kg ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීමට පැවතිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.