FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් ජනපති කොමීසමට.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ බරපතල වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද (09) පෙරවරුවේ පැමිණියේය.

ඒ, රක්නාලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා සහ සෝමතිලක දිසානායක මෙම කොමිසම හමුවේ පෙනී සිටියේය.