FAST NEWS

24×7 Around the Globe

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා.

සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ.