FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව ලබන 8 වනදා රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.   

මීට අමතරව ලබන 9 ,10,11 දිනවලදි පාර්ලිමේන්තු රැස්විම පැවැත්විම පිළිබදව අවසන් තිරණයක් ගැනිම සදහා පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව ලබන සඳුදා රැස්වෙයි.