FAST NEWS

24×7 Around the Globe

ද.අමෙරිකාවේ හෝ ද.අප්‍රිකාවේ සංචාරය කල කිසිවෙකුට ලංකාවට ඇතුලුවීම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දින 14 ක කාලය තුල දකුණු ඇමරිකාව සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කිසිවෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුලු නොවීමට අවස්ථාව ලබා නොදීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර ඇත.