FAST NEWS

24×7 Around the Globe

කාළගුණය කැළඹීමෙන් සුළු ගංවතුර අවධානමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහල යාම නිසා ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල,මිල්ලනිය, කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.