FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා සියලු මත්පැන්හල්වලට මුද්‍රා තැබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා සියළු මත්පැන්හල් වලට මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.