FAST NEWS

24×7 Around the Globe

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය කෝට්ටේ ශී‍්‍ර නාග විහාරයේ තැන්පත් කෙරේ.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය මීට මොහොතකට පෙර  බොරැල්ලේ සිට කෝට්ටේ ශී‍්‍ර නාග විහාරය දක්වා විශශේෂ රිය පෙරහැරකින් වැඩම කරවීය.  මේවනවිට උන්වහන්සේ වැඩසිටි කුටියේ දේහය තැන්පත් කර ඇති අතර අද දහවල් 12.00 සිට ලබන බ‍්‍රහස්පතින්දා දක්වා උන්වහන්සේගේ දේහය කෝට්ටේ ශී‍්‍ර නාග විහාරයේ තැන්පත් කර තැබෙනු ඇති.
ලබන 12 වැනිදා පස්වරු 3.00 ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේදී සෝභිත හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය සිදු කිරීමට සැලසුම් කර තිබේ.uf