FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා 25 වනදා සියලු සුරාසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සියලු සුරාසැල් එළඹෙන 25 වනදා වසා තැබීමට නියෝග කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.