FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරයි.   

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගියේය.

පසුගිය මැයි 07 සිට මැයි 20 දක්වා කාලය තුලදී මෙම මරණ සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.