FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.   

මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර , ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.