FAST NEWS

24×7 Around the Globe

දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 21 (සිකුරාදා) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට රට තුළට පැමිණීම අත්හිටුවා ඇත.