FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ.   

මීට පෙර රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීමෙන් එම තනතුර පුරප්පාඩු වූ අතර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කලේ එම පුරප්පාඩුව ටයි.