FAST NEWS

24×7 Around the Globe

ජාතික රණවිරු සැමරුම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියස දීයි.