FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවට බිලිවූ TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තුරෙයිරත්නසිංහම් මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා 2002-2010 කාලසීමාවේදී දෙමළ ජාතික සන්ධානය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.