FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (18) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.   

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සභාව අමතනු ඇත.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.