FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.  

ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.