FAST NEWS

24×7 Around the Globe

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.    

නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් ජංගම මුර සංචාර ද දිවයින පුරා ක්‍රියාත්මක බවයි.