FAST NEWS

24×7 Around the Globe

සුමාත්‍රාහි භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇත.   

කෙසේ ;වෙතත් අද දහවල් 12.03 ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව; ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

No photo description available.

No photo description available.