FAST NEWS

24×7 Around the Globe

අමතර දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සිට අනිද්දා තෙක් සියලුම දුම්රියන් අවලංගු කර තිබුණද ලබන සඳුදා සිට දුම්රිය ධාවන කටයුතු සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ඒ අනුව ඊයේ දින ධාවනය වූ දුම්රිය සංඛ්‍යාවට අමතරව තවත් දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට එක්කරන බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනෙවිරත්න මහතා දැනුම් දුන්නේය.