FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදෙකලා කරයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් |කුරුණෑගල) – වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් 03 ක ග්‍රාම නිළධාරී වසම් 42 ක් හුදෙකලා කළ බව යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.