FAST NEWS

24×7 Around the Globe

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු සුරා සැල් සහ රටබීම අලෙවි සැල් අද සිට දිනපතා පස්වරු 06 ට පෙර වසා තැබිය යුතු බවට නියෝගයක් නිකුත් කර ඇතැයි යුධ හමුදාපතිවරයා දන්වා සිටී.