FAST NEWS

24×7 Around the Globe

සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.  

හුදෙකලා කළ ප්‍රදේශවල නිලධාරින්ට එම නීතිය බල නොපවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.