FAST NEWS

24×7 Around the Globe

පළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.