FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළමු වරට මෙරටින් දිනකදී කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා වාර්තා වෙයි. ඒ 2659 ක්.