FAST NEWS

24×7 Around the Globe

සයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. 

ඒ මහතා පැවසුවේ අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බවයි.