FAST NEWS

24×7 Around the Globe

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) –  තවත් ප්‍රදේශ කිහිපයක් අද(06) උදෑසන 6.00 සිට හු‌දෙකලා හුදෙකලා කර ඇත.   

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ සුබ්‍රද්‍රාලංකා මාවත යන ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.