FAST NEWS

24×7 Around the Globe

ලබන 14 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණයේ නඩු විභාග නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ අද (06) සිට ලබන 14 වැනිදා දක්වා නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇත.    

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් නීතිඥවරුන්ගේ ඉල්ලීම මත අත්‍යවශ්‍ය නඩු විභාග පමණක් පැවැත්වීමටත් තීරණය කර ඇති බව ද වාර්තා වේ.