ජනපති පාර්ලිමේන්තු සභාවට

ජනපති පාර්ලිමේන්තු සභාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබේ.  

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට රැස්වූ පාර්ලිමේන්තුව පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති.

අද දෙවන දිනටත් රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)