FAST NEWS

24×7 Around the Globe

2020 උසස් පෙළ ප්‍රථීඵල නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල නිකුත් කෙරේ.   

www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රථිඵල ලබා ගත හැකියි.

රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ වූ  උසස් පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 62,824 දෙනෙකු පෙනී සිටියහ.