FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් නිදහස් කරන ලෙසට බල කරමින් අදත් විරෝධතා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | පුත්තලම ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් පුත්තලම නගරයේදී මේ වන විට උද්⁣ඝෝෂණයක් ආරම්භ කර ඇත. 

මීට අමතරව වවුනියාව නගරයේදීද රිෂාඩ් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවක් දියත් වෙයි.