FAST NEWS

24×7 Around the Globe

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර ඇත.

ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන්කර සිටියේය.