FAST NEWS

24×7 Around the Globe

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දා (03) පසු සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

මෙම තහනම කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලීසිය අවධාරණය කරයි.