FAST NEWS

24×7 Around the Globe

චීන ආරක්ෂක ඇමැතිගේ ආරක්ෂාවට බාධාකළ පුද්ගලයා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන ආරක්ෂක ඇමැති කොළඹට පැමිණෙද්දී ආරක්ෂාව සඳහා රථවාහන ධාවනය සීමා කිරීමට පොලිසිය ගත් පියවරට බාධා කරමින් හැසිරුණු පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු අද (30) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.