FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.   

එළඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙනයාම සහ දින ගණන සීමා කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී වැඩි අවධානයක් යොමුවනු ඇත.