FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇත.

සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස  කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.