FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් පල්ලි වෙත විශේෂ දැනුම් දීමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා සහ රාමසාන් දිනවල මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.   

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති සියලු මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට ද තීරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,