FAST NEWS

24×7 Around the Globe

ඉංජිනේරු සංස්ථා සභාපති සිරකර තබාගෙන සේවකයන් විරෝධතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.   

ඒ වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින්.

සංස්ථාවේ සේවකයන් පිරිසක් විසින් එහි සභාපතිවරයා ඔහුගේ නිල කාර්යාලය තුළ කාර්යාල අඩස්සියේ සිරකර තබාගෙන මේ වනවිට විරෝධතාවයක නිරත වෙයි.

සිද්ධිය පාලනය කර ගැනීම සඳහා මේ වනවිට එම ස්ථානයට පොලිසියද කැඳවා ඇතැයි සඳහන්.