FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ඉදිරි දින 07 ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.   

කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.