FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලු පාසල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි. 

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.