FAST NEWS

24×7 Around the Globe

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කෑගල්ල) – කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර ඇත.   

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොවිඩ් අවධානම සැළකිල්ලට ගෙනයි.