FAST NEWS

24×7 Around the Globe

තවත් ගම් දෙකක් හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | පොළොන්නරුව) – හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.   

පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා මෙම තීරණය ගෙන ඇත.