FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රියේ සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්න

(ෆාස්ට් නිව්ස් | කළුතර) – කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08 ක් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කිරීමට තිරණය කර ඇත.

ඒ අනුව එම ප්‍රදේශ පහතින් දැක්වෙයි,