FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර විදානගමගේ ජනපති කොමීසමට.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර විදානගමගේ මහතා අද ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ මහියංගනය ප්‍රදේශයේ ආණ්ඩුවේ ඉඩම් අයථා ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහායි.